Virgin de San Juan

                      

මේ ඉන්නේ කර්මන් ඇය ගාමන්ට් එකකක වැඩ කරන්නේ.ලඟදි ඇගේ දුවගේ උපන්දිනෙත් එනවා ටිකක් වැඩිපුර වැඩ කරලා සල්ලි ටිකක් හොයාගෙන දුවට පොඩි පාටියක් දෙන්න හිතෙනවා.හිතපු නැති විදිහට එකපාරටම දුවට අසනීප වෙනවා.කාර්මන්ගේ සැමියා මත්පැන් වල්ට ඇබ්බැහි වෙලා හිටියෙ.මේ අතර වෛද්‍යවරු කියන්නෙ දුවට හැදිලා තියෙන්නේ ඉතාමත් බරපතළ රෝගයක් කියලා.අතේ සල්ලි නැහැ,සැමියා බොනවා,  පර්යේෂණ කොට ලොකු ගානක් යනවා කියලත් කියනවා.මේ දැන් කියපු කතාව  වෙන්නේ විසි එක්වන සියවසේ මේ වගේම තවත් කතාවක් මීට සියවස් හතරකට කලින් වෙනවා.කාලය ගෙවී යද්දී, අවුරුදු ගණන් ගෙවී යද්දී,පරම්පරාවෙන් පරම්පරාවට,විශ්වාසය කිසිදා අවසන් නොවන
අතර ප්‍රාතිහාර්යයන් දිගටම පවතී.විශ්වාසය කවදාවත් නැති කරගන්න එපා.
සමිදානන් අපේ උදව්වට එතුමියව එවනවා.අපේ අම්මා එතුමියගේ දරුවන් උදව් ඉල්ලපු හාම අහක බලන්නේ නැහැ.අපි රස්බර කෑම කද්දී ඒව කන්න බැරිව ඉන්න  ගොඩක්  මේ ලෝකෙ දුක් විඳින අන්ත අසරණ වෙච්ච මිනිස්සු තව ඉන්නවා.මේ වගේ ප්‍රශ්ණ වලට මුහුණ දෙන ගොඩක් අය අපේ සමාජයේ ඉන්නවා අපි ආරාධනා කරනවා මේ චිත්‍රපටිය අනිවාර්යෙන්ම නරඹන්න කියලා.සත්‍ය කතාවක් ඇසුරෙන් නිෂ්පාදිත චිත්‍රපටියකි.

Trailer:-

Full Movie:-ithu-hada-lanka.blogspot.com/2021/10/our-lady-of-san-juan-four-centuries-of.html

HD Torrent:-https://yts.torrentbay.to/movies/our-lady-of-san-juan-four-centuries-of-miracles-2021

Soundtracks:-Free Full Soundtrack Set 0774139625

Official Website:-https://www.lavirgendesanjuan.com










 

Comments